මට මගේ PayPal ගිණුමේ ලිපිනය වෙනත් රටකට වෙනස් කළ හැකිද?
නැත . PayPal ගිණුම් සඳහා අදාළ නීති රට සහ කලාප අනුව වෙනස් වේ. එබැවින්, ඔබ ඔබේ ගිණුම විවෘත කළ විට ඔබ භාවිත කළ රටට වඩා වෙනස් රටකට ඔබේ ලිපිනය වෙනස් කළ නොහැක. ඔබ විදේශගත වන්නේ නම්, ඔබගේ පවතින ගිණුම වසා දමා නව ගිණුමක් විවෘත කළ යුතු ය. ඔබ රටවල් 2ක පදිංචිය පවත්වාගෙන යන්නේ නම් 1 ගිණුමක් පමණක් ව්යාපාරික ගිණුමක් වන පරිදි ඔබට PayPal ගිණුම් 2ක් තිබිය හැක.